• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන, රුසියානු තානාපතිවරුන් විදේශ ඇමති අතර හමුවක්

3 April 2021
in දේශීය

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙටිරි, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං මහතා ඉකුත් බදාදා (31) දින විදේශ අමාත්‍යංශයේදී හමු විය.

මෙහිදී විදේශ අමාත්‍යවරයා චීනය හා රුසියාව විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සමනය කීරීම සදහා දක්වන සහය පිළිබඳව දෙරටේ රජයන්ට ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනැමුවේය.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් සහය දැක්වීම සම්බන්ධයෙන්ද අමත්‍යවරයා සිය සතුට ප්‍රකාශ කළේය.

දෙරටේ තානාපතිවරුන් වෙන් වෙන්ව හමු වු අමාත්‍යවරයා චීනය හා රුසියාව සමඟ ශ්‍රී ලංකාවේ මිත්‍ර සබඳතා හා ද්වීපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

 

Post Views: 14
Previous Post

පොල්වත්ත හන්දියේ සිදු වු රියඅනතුරින් දෙදෙනෙකු මරුට

Next Post

පාස්කු සතිය තුළ ආරක්‍ෂක විධිවිධාන තර කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය

editor

editor

Next Post

පාස්කු සතිය තුළ ආරක්‍ෂක විධිවිධාන තර කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved