• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චොකාට මන්ත්‍රී වෙන්න මරණ දඬුවම ප්‍රශ්නයක් නෙවෙයි

10 August 2020
in දේශීය

මරණ දඬුවම නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය  ‍පේ‍්‍රමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක  සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහ ලේකම් සඳහන් කරන ආකාරයට මේ වනවිට ප්‍රේමලාල් ජයසේකරගේ නම මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ගැසට් කර තිබේ.

එසේම ප්‍රේමලාල් ජයසේකර  රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් දෙවැනියට වැඩිම මනාප ලබාගෙන ජයග‍්‍රහණය කර ඇත.

2015 වසරේ දී සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු කරමින් රත්නපුර මහාධිකරණ විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබේ.

කෙසේ නමුත් ඔහුට පාර්ලිමේන්තු සැසිවාර වලට ලබාගැනීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගත යුතුව තිබේ.

Post Views: 10
Previous Post

කුරුණෑගල නගරාධිපතිට යළිත් වරෙන්තු

Next Post

අගමැති මහින්ද සිය ධූරයේ රාජකාරි අරඹයි

editor

editor

Next Post

අගමැති මහින්ද සිය ධූරයේ රාජකාරි අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved