27 April 2024
#දේශීය

අගමැති මහින්ද සිය ධූරයේ රාජකාරි අරඹයි

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ බාර ගැනීම අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණ.

මහින්ද රාජපක්ෂ මහතා සිව් වන වරටත් පසුගිය 09 වන දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ද සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *