• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දවලට දාන්න ඕන අය ඒ වෙලාවට කියන්නම් – එජාපය

15 December 2018
in දේශීය

ආණ්ඩු කරන්න කටින් බැරි බවත් කකුලෙන් ඇද්දේ ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  එම පක්ෂයේ යුක්තියේ ජනහඩ සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ආණ්ඩුවේ කටයුතුවලට බාධා කර සිටියේ ජනාධිපතිවරයා බවයි.

එක්සත් ජාතික පක්ෂය කිසිවිටකත් මැතිවරණයට බිය නොමැති බවත් සියළු දෙනා මැතිවරණවලට සුදානම් බව නලින් බණ්ඩාර මහතා පැවසිය. එසේම මේ වන විට කුමන්ත්‍රණය මේ වන විට පරාජයට පත්ව ඇති බවත් එහි වරදකරුන් වශයෙන් පිලිගන්නා ලෙස ද ඒ මහතා පැවසිය. එසේම ඉදිරි මැතිවරණයේදී අවශ්‍ය වන සියළු පුද්ගලයින් තම පක්ෂය සතුව ඇති බවත් ඉදිරි මැතිවරණවලදී අදාළ අවස්ථාවලදී ඉදිරිපත් කරන බව නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය. එමෙන්ම එම නම් දැන්ම ප්‍රසිද්ධ නොකරන බව ද ඔහු අනාවරන කර සිටියේය.

 

 

 

Post Views: 7
Previous Post

අලුත් කෙනෙක්ට ඉඩ දෙන්න අයින් වුණා – හිටපු ජනපති කියයි

Next Post

ජනපතිව පරිස්සමින් ආශ්‍රිය කරන්න ඕන – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි

editor

editor

Next Post

ජනපතිව පරිස්සමින් ආශ්‍රිය කරන්න ඕන - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved