• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව බලාපොරොත්තු වන්නේ විනයගරුක හා සාධාරණ සමාජයක් – ලාන්සා කියයි

12 March 2020
in දේශීය

රටේ මහ ජනතාව බලාපොරොත්තු වන්නේ විනයගරුක හා සාධාරණ සමාජයක් බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දින හැදළ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ විනයගරුක සමාජයක් බිහි කිරීමට අවශ්‍ය නිවැරදි නායකත්වය මහජනතාව විසින් තෝරාගෙන අවසන් බවත් ඉදිරියට පැමිණ තිබෙන්නේ එම නායකත්වයට ශක්තියක් විය හැකි වැඩකළ හැකි පිරිසක් තෝරා ගැනීමේ අවස්ථාව බවයි.

එසේම බොහොමයක් ගැටළු ජනතා හිතවාදී ලෙස විසදිය හැකි බවත්, සියළු පාර්ශවයන්ගේ යෝජනා සහ චෝදනා වලට අවධානය යොමු කර රටට හිතකර තීරණ ගැනීමේ වගකීම දේශපාලඥයා සතු බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය සහ විදේශීය වශයෙන් එල්ල වන සියළු අභියෝග වලට නිවරදිව මුහුණ දෙමින් රටත් ජනතාවත් ආරක්ෂා කරමින් රටට සෘජු නායකත්වයක් ලබා දෙන අතර මහ මැතිවරණයෙන් පසු එළබෙන ඉදිරි වසර 05 ක කාලය රට සංවර්ධනය කරා ගෙන යන අතර සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පරිසරය ආරක්ෂා කරමින් පරිසර හිතවාදී ලෙස කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් ඒ අනුව ඉදිරියේදී සංවර්ධන කටයුතු වඩාත් පරිසර හිතකාමි ලෙස සිදු කිරීමට නියමිත බව හිටපු අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි

Post Views: 11
Previous Post

කොරෝනා වෛරස් රෝගියාගේ පුතා ගැන යන කටකතා අසත්‍යයි

Next Post

සැඟවී ඉන්නේ රවී, චෝදනා කරන්නේ ආණ්ඩුවට – ජාතික නිදහස් පෙරමුණ කියයි

editor

editor

Next Post

සැඟවී ඉන්නේ රවී, චෝදනා කරන්නේ ආණ්ඩුවට - ජාතික නිදහස් පෙරමුණ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved