• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිගේ සෞභාග්‍ය දැක්ම තුළ තරුණ තරුණියක්ට වැඩි ඉඩක් ඇති බව ආණ්ඩුකාර ලලිත් කියයි

27 February 2020
in දේශීය

‍ජනාධිපතිවරණ ජයග්‍රහණයට හේතු වුයේ විදේශීය බලවේගයන්ට යටත් නොවන ආකාරයක නායකත්වයක් තරුණ තරුණයින්ට අවශ්‍යවීම බව මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ ඊයේ (26) 5 වැනි යොවුන් පාර්ලිමේන්තුව සදහා මහනුවර දිස්ත්‍රීක්කයෙන් තේරීපත්වූ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වරියන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මහනුවර දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20 ක් නියෝජනය වන පරිදි තෝරා පත් වු නවක යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වරියන් 20 දෙනෙකු සහභාගී විය.

ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම තුල විශාල ඉඩක් තරුණ තරුණියන්ට වෙන් කර දී තිබෙනවා. විශේෂයෙන්ම විරැකියා ප්‍රතිශතය ඉහල නැංවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා පමණක් නොව ප්‍රායෝගිකව එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව ද ඔබට දක්නට තිබෙනවා. විදේශික අත පෙවීම් හමුවේ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව හීන වෙමින් පවතින අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කලේ විදේශීය බලවේගයන්ට යටත් නොවන ආකාරයක නායකත්වයක් තරුණ තරුණයින්ට අවශ්‍යවී නිසායි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් උපාලි රණවක,මහනුවර දිස්ත්‍රීක් ලේකම් තිස්ස කරුණාරත්න සහ ජාතික තරුණ සේවා සභාවේ මහනුවර සහකාර අධ්‍යක්ෂ සුචින්තන දිසානායක යන මහත්වරු ඇතුලු පිරිසක් ද සහභාගී විය.

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 13
Previous Post

ගෝඨාභයයි මහින්දයි ජනතාව අන්දන බව මන්ත්‍රී විජිත කියයි

Next Post

COVID-19 වයිරස් භීතිය අස්සේ සයිබර් ප්‍රහාරයක් ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම් දෙයි

editor

editor

Next Post

COVID-19 වයිරස් භීතිය අස්සේ සයිබර් ප්‍රහාරයක් ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved