• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිව පරිස්සමින් ආශ්‍රිය කරන්න ඕන – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි

15 December 2018
in දේශීය

දින 50 ක චිත්‍රපටයක් පෙන්නු ජනාධිපතිවරයා ස්තුතිය පල කරන බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා ආශ්‍රිය කිරීමේදී පරිස්සමින් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ (15) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. ඇය එහිදී කියා සිටියේ මේ ලැබුණු ජයග්‍රහණය පිළිබඳ ඉතා කල්පනාකාරි විය යුතු බවයි. මේ කාලය තුළද පුද්ගලයින්ගේ ස්වභාවය අදුනා ගත්තා බවත් ඉදිරියේදී වුවද එම පුද්ගලයින් සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව ඇය අවධාරණය කළේය.

මේ ජයග්‍රහණයේදී පසුපෙල මන්ත්‍රීවරුන් වශයෙන් පක්ෂය වෙනුවෙන් තමන් ඇතුළු පිරිස කටයුතු කළ බවත් මේ බල අරගලය තුළ නොබියව කටයුතු කල බව ඇය අනාවරණ කළේය. එසේම ඇය කියා සිටියේ කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨයින් පැවසු දේ ඇසුවානම් මෙවැනි දෙයක් මහින්ද රාජපක්ෂ හට සිදු නොවනු බවයි.

Post Views: 12
Previous Post

ඡන්දවලට දාන්න ඕන අය ඒ වෙලාවට කියන්නම් – එජාපය

Next Post

ජවිපෙ අඹ කැඩුවේ ජනතාවට අහුලගන්නැයි – ලාල් කාන්ත කියයි (විඩියෝ)

editor

editor

Next Post

ජවිපෙ අඹ කැඩුවේ ජනතාවට අහුලගන්නැයි - ලාල් කාන්ත කියයි (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved