• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති චීනයට – රුවන්ට වැඩබලන ආරක්ෂක ඇමැති ධුරය

13 May 2019
in දේශීය

චීනයේ පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරික සංවාදය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 302 දරණ යානයෙන් පෙරවරු 7.35 ට පමණ ජනාධිපතිවරයා ඇතුලු 27 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස පිටත්ව ගොස් ඇත. ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තුරු වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය හා කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි.

Post Views: 3
Previous Post

ISIS සංවිධානයට රටේ එදිනෙදා කටයුතු කඩාකප්පල් කරන්න දෙන්නේ නෑ – අගමැති

Next Post

වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

editor

editor

Next Post

වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved