• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති නම භාවිත කර ජනතාව මුලාකරන්නට එරෙහිව දැඩි පියවර

26 December 2019
in දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කල පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම අංශය පැවසුවේ ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බවයි.

ජනාධීපතිවරයා සමඟ සමීප සබඳතා පවතින බව පවසමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරිමේ නිරත පුද්ගලයින් ඇතොත් වහාම පොලිසියට දැනුම් දීමක් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 9
Previous Post

අලුත් දැක්මකින් කෘෂිකර්මාන්තය දියුණු කරනවා – රාජ්‍ය අමාත්‍ය විදුර

Next Post

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය සිය පත්වීම ලබා ගනි

editor

editor

Next Post

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය සිය පත්වීම ලබා ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved