• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ හදිසි නිරික්ෂණයක්

24 February 2019
in දේශීය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හදිසි නිරීක්ෂණයක් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොස් ඇත. ඒ, කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් මෙරට විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා එහි ගොස් තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ගෞරවය පුදකර තිබෙනවා.

ඒ, සිය නිල ට්වීටර් ගිණුමේ සටහනක් තබමින්. මෙවැනි වැටලීම් සඳහා අඛණ්ඩව සිය පූර්ණ සහය ලබාදෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. මෙම ක‍්‍රියාව අනාගතය භාර ගන්නා දූ දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවද ජනාධිපතිවරයා සිය ට්වීටර් පණිවුඩයෙන් දක්වා තිබේ.

 

 

Post Views: 4
Previous Post

මනුෂගේ නම විකුණා ජපන් රැකියා ජාවාරමක යෙදුන සැකකරුවෙක් අත්අඩංගුවට

Next Post

දේශපාලන ගණිකා ව්‍යාපාරයේ යෙදෙන්න බෑ – මරික්කාර් කියයි

editor

editor

Next Post

දේශපාලන ගණිකා ව්‍යාපාරයේ යෙදෙන්න බෑ - මරික්කාර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved