• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති බලයෙන් ආරූඪ වෙලා – මනුෂ කියයි

30 November 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වත්මන් ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නොමැති බලතල ආරූඨකරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරුන් මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය අමතමින්.

එහිදී මනුෂ නානායක්කාර මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” අපි මැතිවරණයකට යන්න ඕනෑම වේලාවක සූදානම්. හැබැයි ඒ මැතිවරණය නීත්‍යානුකූල මැතිවරණයක් වෙන්න ඕන. පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරකට කලින් විසුරවාහැරලා මැතිවරණයකට යන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තියෙන්න ඕන. තුනෙන් දෙකක අනුමැතියක් ගන්න ඕන. එහෙම නැතිව මැතිවරණයකට යන්න බෑ. පාර්ලිමේන්තුව විසුරවාහැරීම සදහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරලා තිබෙනවා. ජනාධිපතිවරයාට අවුරුදු හතරහමාරකට කලින් පාර්ලිමේන්තුව විසුරවාහැරීමට බලයක් නෑ. අවුරුදු හතරහමාරකට කලින් ඡන්දයකට යන්න ඕන නම් නියමාකාරයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා මැතිවරණයකට යමු. නැතිනම් අවුරුදු හතරහමාරකට පස්සේ මැතිවරණයකට යමු. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්.

දැන් නීති විරෝධී ආණ්ඩුවක් තියෙන්නේ. මේ නීති විරෝධී ආණ්ඩුවෙන් ගන්නා තීන්දු තීරණ නීත්‍යනුකූල නෑ. ඒවාට විරුද්ධව අපි කටයුතු කරනවා. දැන් ජනාධිපතිවරයා සාකච්ඡාවලට එන්න කියලා තියෙනවා. මෙහෙම එන්න කියලා ජනාධිපතිවරයා එක්ක ඉන්න අයටත් ඇමැතිකමක් දෙකක් ගන්නයි හදන්නේ. ඒවාට අපි ඉඩ දෙන්නේ නෑ. අපි දැන් බහුතරය පෙන්නලා තියෙනවා. ඒ බහුතරය අනුව කටුයතු කරන එක තමයි දැන් කළ යුතු වන්නේ.

ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් තමන්ට ඇති බලතල පාවිච්චි නොකළ ආකාරයට තමයි මේ ජනාධිපතිවරයා බලතල පාවිච්චි කරන්නේ. ඉතාමත් අශිලාචාර ලෙස විධායක බලතල භාවිතා කළ ජනාධිපතිවරයා ලෙස මෙම ජනාධිපතිවරයා ඉතිහාසයට එක්වෙනවා. ඔහුට ගෑනියෙක් පිරිමියෙක් කරන්න පුලුවන් නම් ඒකත් කරාවි. මේ ජනාධිපතිවරයා බලයට එන්න කලින් කිව්වේ විධායක බලතල අහෝසි කරනවා කියලයි. 19 වැනි සංශෝධනයෙන් පසුවත් ජනාධිපතිවරයාට සැලකිය යුතු විධායක බලයක් තිබෙනවා. හැබැයි ව්‍යවස්ථාවේ නැති බලයක් ආරූඪ කරගෙන තමයි කටයුතු කරන්නේ. ඒක වැරදියි.

මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවාය කියලා හැගිලා ඔහු අගමැතිවරයා ලෙස පත් කරන්න ඇති. හැබැයි ඒ හැගිම් දැනීම් හරිද කියලා දැන් පේනවානේ. මන්ත්‍රීවරු 122ක් අත්සන් කරලා ජනාධිපතිවරයාගේ හැගීම වැරදියි කියලා පේනවානේ. ඊට පස්සේ ඉලෙට්‍රොනික් ඡන්ද ක්‍රමයකිනුත් බහුතරය තියෙන්නේ කාටද කියලා පෙන්නලා තියෙනවානේ. එහෙම කරලා තිබියදීත් බහුතරය කාටද කියලා තේරුම් ගන්න බැරි හැගීම් දැනීම් නැති අයෙක්ට විතරයි. යැයි මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසිය.

Post Views: 4
Previous Post

ජනපති හෙට තීරණයක් ගනිවිද? අගමැති පුටුව කාටද?

Next Post

පාර්ලිමේන්තු සජිවිකරණය නවතා දැමීමට එරෙහිව ක්‍රියා කළ යුතුයි – මයන්ත කථානායකගෙන් ඉල්ලයි

editor

editor

Next Post

පාර්ලිමේන්තු සජිවිකරණය නවතා දැමීමට එරෙහිව ක්‍රියා කළ යුතුයි - මයන්ත කථානායකගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිම්බාබ්වේ හිටපු ජනාධිපතිගේ  පුත්‍රායාට ජොහැනස්බර්ග්හිදී  මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා

සිම්බාබ්වේ හිටපු ජනාධිපතිගේ පුත්‍රායාට ජොහැනස්බර්ග්හිදී මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා

27 February 2026
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය  ජනවාරි මාසයේදී සුළු පහත වැටීමක්  පෙන්වයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ජනවාරි මාසයේදී සුළු පහත වැටීමක් පෙන්වයි

27 February 2026
හිටපු ඇමති ප්‍රියංකරට එරෙහි  අල්ලස් නඩුව මාර්තු 24 වනදා  යළි කැඳවයි

හිටපු ඇමති ප්‍රියංකරට එරෙහි අල්ලස් නඩුව මාර්තු 24 වනදා යළි කැඳවයි

27 February 2026
කරාපිටිය රෝහලේදී දරුවන්ට  අතවර කළ පුද්ගලයාට  වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

කරාපිටිය රෝහලේදී දරුවන්ට අතවර කළ පුද්ගලයාට වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිම්බාබ්වේ හිටපු ජනාධිපතිගේ  පුත්‍රායාට ජොහැනස්බර්ග්හිදී  මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා

සිම්බාබ්වේ හිටපු ජනාධිපතිගේ පුත්‍රායාට ජොහැනස්බර්ග්හිදී මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා

27 February 2026
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය  ජනවාරි මාසයේදී සුළු පහත වැටීමක්  පෙන්වයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ජනවාරි මාසයේදී සුළු පහත වැටීමක් පෙන්වයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved