• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණයයි ඕන – මනෝ කියයි

22 November 2018
in දේශීය

පාර්ලිමේන්තුවේ මැතිවරණය අපේ ඇජේන්ඩා එකේ නැති බවත් ඕනෑනම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. අද (22) එම පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාට අවශ්‍යනම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසයි.

පාර්ලිමේන්තු මැතිවරණයක් මේ අවස්ථාවේදී අවශ්‍ය නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 22
Previous Post

කෘෂි ආදායම් සියල්ල ආදායම් බදුවලින් නිදහස් කරනවා – අගමැති මහින්ද

Next Post

තේරීම් කාරක සභාව සඳහා ඡන්ද 121 පක්ෂව ලැබෙයි

editor

editor

Next Post

තේරීම් කාරක සභාව සඳහා ඡන්ද 121 පක්ෂව ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved