• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණයෙන් පසු රට පාලනය කරන්නේ ශ්‍රීලනිප බව ආණ්ඩුකාර මුසම්මිල්

30 September 2019
in දේශීය

අතීතයේදී මෙන්ම ජනාධිපතිවරනයෙන් පසු ගෞරවාන්විත නිදහස් පක්ෂ සාමාජිකයකු විසින් රට භාරගනු ඇති බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘවරයා වන දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ගුණසමරු උත්සවයේදීය.

එක්සක් ජාතික පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වශයෙන් මනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකල දිවංගත බණ්ඩාරනායක මහතාගේ දේශපාලනික දිවිය පිළිබද කතා කිරිමට ලැබීම මට මහත් ගෞරවයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත් දේශපාලන පක්ෂයක් ලෙස විග්‍රහ කල මුසම්මිල් ආණ්ඩුකාරවරයා සිහිපත් කර සිටියේ 2015 දී මෙන්ම මෙම ජනාධිපතිවරණයේදී ද එම පක්ෂයේම නායකයකු ජයග්‍රහණය කරනු ඇති බවයි.

පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් මෙන්ම කොමියුනිස්ට් පක්ෂ නායක ඩියු ගුණසේකර සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් යන මැති ඇමතිවරුන්ද මෙම උත්සවයට සහභාගී වූහ.

 

Post Views: 9
Previous Post

ධනේෂ්වරය නොබියව සුරකින අපූරු මාක්ස්-ලෙනින්වාදියෝ…

Next Post

ජාතික මුද්දර ප්‍රදර්ශනය ඔක්තෝබර් 05 වනදා කොළඹ දී ඇරඹේ

editor

editor

Next Post

ජාතික මුද්දර ප්‍රදර්ශනය ඔක්තෝබර් 05 වනදා කොළඹ දී ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved