• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති කොමිසම වෙතින් මාධ්‍යට විශේෂ නියෝගයක්

29 July 2020
in දේශීය

මැතිවරණ සමය අවසන් වන තෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමෙන් පසු,  පිටතට පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අත්හිටුවන ලෙස මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදුකර ඇත.

වාර්තා වන ආකාරයට ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් මෙම නියෝගය දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  විසින් පසුගිය දා මෙම  ජනාධිපති කොමිසම වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබුණේ  මැතිවරණ සමය අවසන් වන තෙක් සාක්ෂිකරුවන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ සලකා බලන ලෙසය.

විශේෂයෙන් මැතිවරණ සමයේදී කොමිසම වෙත පැමිණෙන සාක්ෂිකරුවන් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හේතුවෙන් අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බව එහිදී මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය අවධාරණය කර තිබිණ.

ජනාධිපති කොමිසම මේ තීන්දුව ගෙන ඇත්තේ ඒ අනූවය.

මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට ද සභාපති විනිසුරුවරයා පියවර ගෙන ඇති බව සඳහන් වේ.

Post Views: 14
Previous Post

හොරෙන් එතනෝල් ඇද්ද සුරාබදු සැරයන් ගැන පරීක්ෂණ ඇරඹේ

Next Post

මැතිවරණ සතියේ පාසල් වැසෙයි

editor

editor

Next Post

මැතිවරණ සතියේ පාසල් වැසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved