• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග ආවරණයට මාධ්‍යට අවසර දෙයි

30 March 2019
in දේශීය

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ආවරණය කිරිමට මාධ්‍ය ආයතන සඳහා අවසර ලබාදී ඇති බව එම කොමිසම් සභාව පවසයි. ඒ අනුව ලබන අප්‍රේල් මස 01 වනදා සිට සාක්ෂි විභාග කිරිමේ කටයුතු මාධ්‍ය සඳහා ආවරණය කිරිමට අවස්ථාව සැලසෙනු ඇත.

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා මෙම කොමිෂම පත් කරනු ලැබුවේය.

එම කොමිෂමට පැමිණිලි භාරගැනීම පසුගිය 19 වනදායි අවසන් වූ අතර කොමිසම සඳහා ඒ වන විට පැමිණිලි 1142ක් ලැබී තිබුණි.

ලැබී ඇති පැමිණිලි සහ පෙත්සම් වලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, ඛණිජ තෙල් සංස්ථාව, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය යන ආයතනවල සිදුව ඇතැයි කියන මහා පාරිමාණ දුෂණ වංචා ප්‍රධාන තැනක් ගන්නා බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

Post Views: 10
Previous Post

රවි – කබීර් අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Next Post

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 ක් පත් කරයි

editor

editor

Next Post

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 ක් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved