• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධීපති අපේක්ෂකයා වේලාවට ඉදිරිපත් කරන්නම් – ඇමැති මලික්

21 May 2019
in දේශීය

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයා අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ආර්ථීකය ගොඩ ගන්නේ නැතිව ජනාධිපති අපේක්ෂකයෝ සොයමින් සිටින්නේ ද යන්න පිළිබඳ කළ විමසීමකදිය.

එහිදී මලික් අමාත්‍යවරයා කියා සිටියේ සංචාරක කේෂ්ත්‍රය ගොඩගැනීම සඳහා වසරක කාලයක් සහන ලබා දී තිබෙන බවයි. එසේම ආර්ථිකය ගොඩ නැගීම සඳහා සියළු කටයුතු කරන බව හෙතෙම පැවසිය. එසේම ජනාධිපති අපේක්ෂකයා අවශ්‍ය අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 13
Previous Post

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජවිපේ කථානායකට භාර දෙයි

Next Post

සහරාන් මිය ගිය බව ඔහුගේ දියණියගේ DNA පරික්ෂාවෙන් තහවුරු වු බව පොලිසිය පවසයි

editor

editor

Next Post

සහරාන් මිය ගිය බව ඔහුගේ දියණියගේ DNA පරික්ෂාවෙන් තහවුරු වු බව පොලිසිය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved