• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජවිපෙ අඹ කැඩුවේ ජනතාවට අහුලගන්නැයි – ලාල් කාන්ත කියයි (විඩියෝ)

15 December 2018
in දේශීය

ව්‍යවස්ථා විරෝධි සටනේදී ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ලැබුවේ මෙහි මුළික ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අරමුණින් බව දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල් කාන්ත මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මෙම බලඅරගලයේදී ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කල බවයි. එසේම ජනතා විමුක්ති පෙරමුණ පවතින විධායක ක්‍රමය වෙනස් කළ යුතු බව දිගින් දිගටම පැවසු බවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කළ යුතු බව හෙතෙම අවධානය කළේය.

විධායක ජනාධිපති ධුරය ඇති තාක් රටට මෙවැනි දේශපාලන අර්බුධ සිදුවීමට ඇති ඉඩ කඩ වැඩි ඇති බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කලයුතු ප්‍රමුඛතම කාර්යක් බව හෙතෙම පැහැදිලි කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු අවස්ථාවකදී නායකත්වය සම්බන්ධයෙන් අරගලයක් නොමැති බවත් දේශපාලන සභිකයින් තීරණය කරලා තිබෙන්නේ අනුර කුමාර දිසානායක මහතාව නායකයා වශයෙන් ඉදිරිපත් කරන්නත් ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීමට පුළුල් සන්ධානයක් ගොඩ නැගීම කිරීමට කටයුතු කරන බව කේ. ඩී ලාල් කාන්ත මහතා කියා සිටියේය. එය සන්ධානයේ නාමය හෝ ලංඡනය මෙතෙක් තීරණය කර නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණ හා ජනතාව අතර ඇති දුරස්භාවය අඩු කරන්නටත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ජනතාවගේ විශ්වාසය දිනා ගත හැකි වැඩපිළිවෙලක් සකස් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එම විඩියෝව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල් කාන්ත මහතා සමඟ TTVnews.lk වෙබ් අඩවිය කල සම්මුඛ සාකච්ඡාව

Post Views: 10
Previous Post

ජනපතිව පරිස්සමින් ආශ්‍රිය කරන්න ඕන – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි

Next Post

නව අවුරුද්දේ මංගල සහන අයවැයක්

editor

editor

Next Post

නව අවුරුද්දේ මංගල සහන අයවැයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved