• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික ක්‍රිඩා විද්‍යායතනය එක්ව යෝගා වැඩමුළුවක්

11 January 2019
in ක්‍රීඩා

යෝගා කිරිමේදී ශරීරය ආබාධ ලක්වීම අඩුවන බව ජාතික ක්‍රිඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂක ජි.එල්.සජිත් ජයලාල් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (11) එම ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එම මාධ්‍ය හමුව සඳහා යෝගා වැඩමුළු පවත්වන නියෝජිත පිරිසක් ද එක්ව සිටියේය.

එහිදී අධ්‍යක්ෂක සජිත් ජයලාල් මහතා කියා සිටියේ යෝගා කිරීම තුළින් මානසික ඒකාග්‍රතාවය මෙන්ම සිරුරේ අභ්‍යන්තර පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහල මට්ටමකට ගෙන යාමට හැකියාව ඇති බවයි.

ජාත්‍යන්තර යෝගා සම්මන්ත්‍රණය 2019 පෙබරවාරි 11 සහ 12 දෙදින තුළ ක්‍රිඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර යෝගා වැඩසටහන ජාතික ක්‍රිඩා විද්‍යා ආයතනයේ ශ්‍රවනාගාරයේදී පෙබරවාරි 9 සිට 10 දින පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහි වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0112684921 සහ 0112674718 අමතන ලෙස ජාතික ක්‍රිඩා විද්‍යායතනය දන්වා සිටි.

Post Views: 22
Previous Post

ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක් !

Next Post

20–20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයට පරාජය වෙයි

editor

editor

Next Post

20–20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයට පරාජය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved