• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික රූපවාහිනිය මැතිවරණ උල්ලංඝණය කරයි -ඡන්ද ප්‍රතිඵල විකාශයත් නවතින හැඩයි..!

3 October 2019
in දේශීය

ජාතික රූපවාහිනියේ සංස්ථාව විසින් එක්සත් ජාතික පක්ෂයේ අද දින පැවැත්වෙන සමුළුව සජිවී විකාශය කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බව වාර්තා ‌වේ.

මේ සම්බන්ධයෙන් අප විමසු අවස්ථාවේදී කොමිෂන් සභාවේ නිලධාරියෙකු පැවසුවේ රූපවාහිනි ආයතනය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තම නිලධාරින් පිරිසක් එහි ගිය බවයි. එම සජිවි විකාශය නවතා දැමීමට පවා සිිිිදු කල බව රුපවාහිනි ‌සංස්ථාවේ නිලධාරියෙකු අප ‌‌අප වෙත කියා සිටියේය.

මේ සම්බන්දයෙන් රූපවාහිනි සංස්ථාවේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු පැවසුවේ කිසිදු මැතිවරණ නීතියක් නොදන්න පාලකයින් පිරිසක් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් හේතුවෙන් ආයතනය මේ වන විට අප්‍රසාදයට පත්ව ඇති බවයි. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් තුළින් ජනතාව බලාපොරොත්තු වන ස්වාධින ප්‍රවෘත්තී වාර්තාකරණයට පවා මේ බව විට දේශපාලනය මැදිහත්වීම හේතුවෙන් දැඩි අර්බුධකාරි තත්ත්වයකට මුහුණ පා ඇති බවයි.

අද දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ සමුළුව සජීවීව විකාශය මැතිවරණ නීතිය උල්ලංඝණය බව හොඳින් දන්නා නමුත් එය විකාශය කිරීමට බරපතල වරදක් බව එම නිලධාරියා අප වෙත පැවසිය. මේ ආකාරයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම තුළින් සිදුවන්නේ ඉදිරියේදී මැතිවරණ ප්‍රතිඵල පවා විකාශය අහිමි වන බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් ඉදිරියේදි පාලකයින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරනු ඇති බව ඒම නිලධාරියා අප වෙත අනාවරණ කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ බලධාරි නිලධාරින් දෙදෙනෙකු රුපවාහිනි සේවය‌ට මෙන්ම ස්වාධින රුපවාහිනි සේවයට ද යෙදවීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

Post Views: 9
Previous Post

ජනාධිපතිවරණ නාම යෝජනා දින රාජගිරිය අවට පාසල් වසයි

Next Post

සියලු ශ්‍රී ලාංකිකයන් හදවතට සුවදායී ජීවන රටාවකට හුරු කිරීම සඳහා ෆ්ලෝරා පෙරමුණ ගනී

editor

editor

Next Post

සියලු ශ්‍රී ලාංකිකයන් හදවතට සුවදායී ජීවන රටාවකට හුරු කිරීම සඳහා ෆ්ලෝරා පෙරමුණ ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved