• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ නව සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම රාජකාරි අරඹයි

16 January 2020
in දේශීය

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා හා තාක්ෂණ කෙමිෂන් සභාවේ (NASTEC) නව සභාපතිනිය ලෙස පත් වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය අද දින (16) සිය ධූරයේ නිල රාජකාරි ආරම්භ කළාය.

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල, අමාත්‍ය මණ්ඩල ලේකම් එස්. අමරසේකර, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි යන මහත්වරුන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සර ඇති මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය මීට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වැනි ධූරවල ද කටයුතු තිබේ.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස මෙත්සිරි විජේගුණවර්ධන මහතා පත්කරයි

Next Post

එජාප හිටපු ඇමැතිවරයෙකුට ඇමැති ජොන්ස්ටන් අනතුරු අඟවයි

editor

editor

Next Post

එජාප හිටපු ඇමැතිවරයෙකුට ඇමැති ජොන්ස්ටන් අනතුරු අඟවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved