• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩයමන්ඩ් ප්‍රින්සස් නැවෙන් ශ්‍රී ලාංකීකයින් දෙදෙනා ඉවත් කර ගනි

27 February 2020
in දේශීය

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා එම නෞකාවෙන් ඉවත් කර ගැනීමට යෙදු ප්‍රයත්නය සාර්ථක වු බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලාංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ජපානයේ යොකොහාමා හි ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉන්දියානු රජය විසින් සංවිධානය කරන විශේෂ ගුවන් යානයක් මඟින් ඊයේ ( 26) ඉන් ඉවත් කර නවදිල්ලි නුවර වෙත ගෙන ගොස් තිබේ. ජපානයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයට අනුව, මෙම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා යහපත් ශරීර සෞඛ්‍යයකින් පසුවෙති.

මෙම සංචාරක නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 124 දෙනෙකු ඉන් ඉවත් කර ගෙන ඇති අතර ඔවුන් ඉන්දියාවේ හර්යානාහි යුධ හමුදා කඳවුරේ නිරෝධායන කාල සීමාවක් ගත කිරීමට නියමිතය.ඉන්දියාවේ නිරෝධායන ක්‍රියාවලිය නිම කිරීමෙන් අනතුරුව, මෙම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා ආපසු කොළඹට පැමිණීමට නියමිත බව විදේශ සබඳතා අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 12
Previous Post

රාජපක්ෂලාට තුනෙන් දෙකක් ලැබෙන්නේ නෑ – මන්ත්‍රී මනුෂ

Next Post

දිවයිනේ ප්‍රදේශ කීපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්

editor

editor

Next Post

දිවයිනේ ප්‍රදේශ කීපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved