• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩුබායිවලදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ව කඩිනමින් මෙරටට ගෙන්න – ජනපති 

5 February 2019
in දේශීය

ඩුබායිහිදී අත්අඩංගුවට පත් ප්‍රධාන පෙලේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලියක සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනා කඩිනමින් මෙරටට රැගෙන එන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

අද අලුයම (05) ඩුබායි හි ප්‍රධාන හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මඟීන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය පුද්ගලයෙකු ද සිටින බව වාර්තා වේ.

මෙරට ප්‍රධාන පෙලේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් විවිධ අපරාධ රැසකට සම්බන්ධව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සිටි පාතාල නායකයෙකි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා තිබේ.

ඩුබායි ‌හෝටලකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සන්තකයේ මත්කුඩු තිබි ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

 

Post Views: 9
Previous Post

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Next Post

වතු කම්කරුවන්ගේ ඉතිහාසය ගැන විනෝද් මුණසිංහගෙන් හෙළි දරව්වක්

editor

editor

Next Post

වතු කම්කරුවන්ගේ ඉතිහාසය ගැන විනෝද් මුණසිංහගෙන් හෙළි දරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved