• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තරුණ පිරිස ගෝඨාභයට බය වු‍ණේ නෑ – ඇමැති බන්දුල

5 December 2019
in දේශීය

ජනාධිපතිවරණ මැතිවරණයේදී ඇතැම් පිරිස් විසින් තරුණ ප්‍රජාව අතර ගෝඨා භයක් ඇති කරන්න උත්සහා කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

TTV news.lk වෙබ් අඩවිය විසින් සිදු කරන විනිවිද සංවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තරුණ ප්‍රජාව ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව විශාල විශ්වාසයක් තිබු බවයි. විවිධ අත්දැකීම් රාශියක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් වඩා හොඳ හෙටක් බලාපොරොත්තු විය හැකි බව තරුණ පිරිස විශ්වාස කල බවයි. එසේම ඔවුන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වු බව ගුණවර්ධන මහතා කියා සිටියේය.

 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කල සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාව අපගේ ttvnews.lk youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

Post Views: 12
Previous Post

යාපනය ගුවන් තොටුපොලේ මිරිස් ගබඩා කරන්නේ නෑ – ඇමැති ප්‍රසන්න

Next Post

මඩකලපුව විශ්වවිද්‍යාල කඩිනමින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කරනවා – ජනපති

editor

editor

Next Post

මඩකලපුව විශ්වවිද්‍යාල කඩිනමින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved