• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තාවකාලිකව අත්හිටු පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ලබා දෙයි

29 May 2019
in දේශීය

රටෙහි පැවති ආරක්ෂක වාතාවරණය මත ආරක්ෂක මණ්ඩලය මඟින් තාවකාලිකව අත් හිටුවන ලද පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ ව්‍යාපෘති සිදු කරනු ලබන රජයේ සහ පුද්ගලික ආයතනයන් වෙත අවශ්‍ය වන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ බලපත්‍රය මත, CEFAPආයතනය (රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිනිඅවි හා පතොරොම් මිලදී ගැනීමේ ඒකකය ) වෙතින් ලබා ගැනීමට උපදෙස් නිකුත් කර ඇති බවයි.

එසේම ගල් වලවල් හා කැණිම් කටයුතු සිදු කරන කර්මාන්ත සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බලපත්‍රලාභින්/අවසරපත්‍රලාභීන් හට එම බලපත්‍ර/ අවසර පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර අදාළ පුපුරණ ද්‍රව්‍ය මින් ඉදිරියට ලබා ගත හැකි බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Post Views: 15
Previous Post

පත්වීම දුන් ගමන් වැඩ භාර ගත් ඇමැති වසන්ත

Next Post

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට යළිත් සෞඛ්‍ය ඇමැතිට

editor

editor

Next Post

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට යළිත් සෞඛ්‍ය ඇමැතිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved