• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමෙන් අලුත් වැඩක්

9 January 2019
in ව්‍යාපාර

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක රක්ෂණ ආයතන එකම තැනකට ගෙන ඒමේ වැඩසටහන යටතේ පසුගිය දා ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගම හා එක්ව තෙවන පාර්ශවයේ රක්ෂණ ආවරණ ලබා දීමේ කාර්යය මූලස්ථාන තැපැල් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබේ.

ඒ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාව සදහා ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමේ, තැපැල් දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි විය.

 

Post Views: 34
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කෙරේ

Next Post

සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දෙන්න වැඩපිළිවෙලක්

editor

editor

Next Post

සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දෙන්න වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved