• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තිරිඟු පිටි මිල වැඩි කරන්න බෑ… මාධ්‍ය වාර්තා අසත්‍යක් –මුදල් ඇමති

15 November 2019
in දේශීය
තිරිඟු පිටි මිල වැඩි කරන්න බෑ… මාධ්‍ය වාර්තා අසත්‍යක් –මුදල් ඇමති

තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කළ නොහැකි බව යි.

ඔහු සිය සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මෙය නීති විරෝධී ක්‍රියාවක් බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් 8.50කින් තිරිඟු පිටි මිල වැඩි කරන බවට සමාජය තුළ අසත්‍ය ප්‍රචාරයක් පැතිරී යන බව ය.

 

Post Views: 5
Previous Post

අධිවේගයේ බස්ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවේ

Next Post

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට සහාය දෙන්න – අගමැති

editor

editor

Next Post

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට සහාය දෙන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved