• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා” උපහාර උළෙලට ජනපති ජනපති එක් වෙයි

9 March 2019
in විලාසිතා

ප්‍රවීණ ගී පද රචිකාවන් වන දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා ගී පද රචිකාවන් ඇගැයීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ,තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා, උපහාර උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.

ඊයේ දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ගීත රචනා කලාවට මහගු මෙහෙවරක් ඉටු කළ මෙම ගී පද රචිකාවන් ඇගැයීමට ලක් කෙරිණි. තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා, උපහාර උලෙළට එක් වූ ජනාධිපතිවරයා ප්‍රවිණ ගී පද රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතා ඇතුළු කලාකරුවන් විසින් පිළිගන්නා ලදි.

දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා ගී පද රචිකාවන් ඇගැයීමට ලක් කරමින් උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. විශාරද නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු ගායක ගායිකාවන්, ගී පද රචකයන් සහ කලාකරුවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

දළඳා විදියේ නයිට් බසාර් වහාම අත්හිටුවයි – ඇමැති කිරිඇල්ල

Next Post

සිරිකොත ගමින් ගමට හෙට කළුතරින් ආරම්භ වෙයි

editor

editor

Next Post

සිරිකොත ගමින් ගමට හෙට කළුතරින් ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved