• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි

17 March 2020
in වෙනත්

කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි.

ඒ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී සහ පාර්ලිමේන්තු අපේක්ෂක ආචාර්ය පූජ්‍ය බද්දේගම සමිත හිමිගේ ප‍්‍රධානත්වයෙන් සහ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් නීතිඥ ජානක ගුරුසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

ඒ අනුව බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, බද්දේගම බස්නැවතුම්පොළ ඉදිරිපිට දෑස් සේදීමේ පහසුකම් ඇති කර තිබේ.

බද්දේගම වෙළෙඳ සහ කර්මාන්ත හිමියන්ගේ සංගමය මේ සඳහා දායකත්වය දී තිබේ. එම සංගමයේ නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

ගාල්ල- අමිල මදුශංක

Post Views: 11
Previous Post

ගෝඨාභය දැන් දෙවැනි සිරිසේන වෙලා – ලක්ෂ්මන් නිපුණාආරච්චි (විඩියෝ)

Next Post

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

editor

editor

Next Post

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved