• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දැන් සනිපයිද? හිරුණිකා මාධ්‍ය ආයතනවලින් අසයි..?

27 November 2018
in දේශීය

වසර 03 ක කාලයක් කොන්ද කෙලින් තියා ගන්න අවස්ථාව ලබා දුන් බවත් මේ අවස්ථාවේදී මාධ්‍ය ආයතනවල හැසිරීම පිළිබඳ කනගාටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඇය අද (27) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ පසුගිය වසර 10 තුලදී මාධ්‍යවේදීන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න අවස්ථාවක් නොමැති බවත් යහපාලන ආණ්ඩුව 2015 පත් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න අවස්ථාව ලබා දුන් බවයි.

නමුත් මේ වන විට රාජ්‍ය මාධ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන කඩේ යෑමක් සිදු කරන බවත් නමුත් වහල්ලු වෙලා ඉන්න වන්නේ තව මාසයක් බව ඇය අවධාරණය කළේය.

මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මිනිස්සු නෙමෙයි සත්තු ටිකක් එක්ක බවත් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල්කාරී කටයුතු කළේ මහින් දරාජපක්ෂගේ කල්ලියක් බව ඇය අනාවරණ කළාය.

 

Post Views: 9
Previous Post

නීති විරෝධී මිනිස් ජාවාරම වැලැක්වීමට තවදුරටත් පියවර ගන්න

Next Post

අපරාධ මර්ධනයට ජනපතිගෙන් උපදෙස්

editor

editor

Next Post

අපරාධ මර්ධනයට ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved