• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුමින්දට නිසි තැන …. මෛත්‍ – මහින්ද තීන්දු කරයි

1 November 2018
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට පක්ෂයේ නිසි තැන ලබා දෙමින් ජාතික තලයේ නායකයෙකු ලෙස සියලු කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමට පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ අනුශාසක, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව අනාවරණය කරයි.

විශේෂයෙන්ම ශ්‍රීලනිපයේ දෙවන පෙල නායකත්වය ඉහලට ඔසවා තැබීමේ අරමුණ ඇතිව තරුණ දක්ෂ නායකයෙකු ලෙස දුමින්ද දිසානායක මහතාට පක්ෂයේ නිසිතැන ලබා දීමට නියමිතය.

ඒ අනුව සියලු වරප්‍රසාද ලබා දෙමින් දුමින්ද දිසානායක මහතාව ජාතික මට්මටම් නායකයෙකු ලෙස ඉදිරියට ගෙන ආ යුතු බවට ජනපති සහ අගමැති අතර පැවැති සාකච්ඡාවකින් පසු ස්ථීර කර තිබේ.

පක්ෂයේ දෙවන පෙල ඉහල මට්ටමේ නායකයෙකු ලෙස සියලු වගකීම් දරමින් පක්ෂය වෙනුවෙන් නිසි තැනට පත් කර අනාගතයේ පක්ෂයට අවශ්‍ය තරුණ නායකත්වය බාර ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව එම ශ්‍රීලනිපයේ ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් දැක්වේ.

 

Post Views: 9
Previous Post

මංගල ගේම් පිට ගේම්

Next Post

මෛත්‍රි පාර්ශවයට දුන් ඇමැතිකම්

editor

editor

Next Post

මෛත්‍රි පාර්ශවයට දුන් ඇමැතිකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved