දෙහිවල ප්‍රදේශයේ සත්වෝද්‍යානය අසල හෝටලයක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය පවසයි. මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇත. පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙහිවල සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ.

© 2024 TTVnews.lk All Rights Reserved