• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස සී.ජේ.පී. සිරිවර්ධන මහතා පත් කෙරේ

23 October 2018
in දේශීය

නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා පත් කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32කට වැඩි අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරියකු වන ඒ මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශයක් මත මෙම නව තනතුරට පත් කරනු ලැබ ඇත

Post Views: 20
Previous Post

ක්‍රිකට් ආයතනයේ හිටපු මුල්‍ය අංශ ප්‍රධානියාව ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Next Post

විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය තිස්සමහාරාමයේදී

editor

editor

Next Post

විහාරස්ථානයක ඉදි කෙරෙන පළමු පලතුරු උද්‍යානය තිස්සමහාරාමයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved