• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව ආණ්ඩුවට එජාප මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

27 October 2018
in දේශීය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පිහිටුවීම සදහා එක්වන සියලු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරු හදිසි සාකච්ඡාවක් සඳහා කැදවා ඇතැයි ජනපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස 04.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී නව රජයේ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරිම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරුන් හෙට හෝ අනිද්දා ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දීමට සූදානම් බව එම ආරංචි මාර්ග පැවසී ය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමෙන් පසුව කලින් පැවැති 47 දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය මේ වන විට අහෝසි වී ඇත. හෙට දිවුරුම් දීමට අමාත්‍ය මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වේ

Post Views: 6
Previous Post

රිෂාඩ් මහින්ද පිලටද….?

Next Post

එජාපයේ 20 ක් මහින්දට සහාය දෙනවා – මන්ත්‍රි ආනන්ද කියයි

editor

editor

Next Post

එජාපයේ 20 ක් මහින්දට සහාය දෙනවා - මන්ත්‍රි ආනන්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved