• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව ඇමැති පුටුවලට…! බන්දුලට සුසිල්ට

8 November 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.
ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි.

කැබිනට් අමාත්‍යවරුන්,

බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරුන්,

සී.බී රත්නායක මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

නව අමාත්‍යාංශ ලේකම්වරු පත්කෙරේ.

එමෙන්ම අමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරු ද අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

එම අමාත්‍යාංශ ලේකම්වරු

01. ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය

02. එස්.පී. කොඩිකාර මහතා – ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශය

03. ආර්.ඩබ්. ආර්. පේමසිරි මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය

Post Views: 4
Previous Post

මහින්දට අගමැති වෙන්න තව කල් ඉවසන්න තිබ්බා – වෙල්ගම කියයි

Next Post

අක්‍රියව තිබු බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ

editor

editor

Next Post

අක්‍රියව තිබු බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතාවක් අතරතුර එල්ල වූ  පිළිකුල් සහගත ප්‍රහාරය

විරෝධතාවක් අතරතුර එල්ල වූ පිළිකුල් සහගත ප්‍රහාරය

5 May 2026
නව ජනතා පෙරමුණේ නායක  සුගීෂ්වර බණ්ඩාර මානව හිමිකම් කොමිසමට  පැමිණිල්ලක් ඉදිරිපත් කරයි

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි

5 May 2026
අද දින ඇමරිකානු ඩොලරයේ  විනිමය අනුපාතය  විකුණුම් අනුපාතය  රු. 323ක මට්ටමේ ස්ථාවරව

අද දින ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතය විකුණුම් අනුපාතය රු. 323ක මට්ටමේ ස්ථාවරව

5 May 2026
ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ  අත්දැකීම් රැගත්  Bulletproof Vests  නාට්‍ය කොළඹදී

ගාසා තීරයේ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් රැගත් Bulletproof Vests නාට්‍ය කොළඹදී

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධාන විධායක නිලධාරී  කපිල චන්ද්‍රසේන  ඇප මත මුදා හැරේ

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හැරේ

5 May 2026
විරෝධතාවක් අතරතුර එල්ල වූ  පිළිකුල් සහගත ප්‍රහාරය

විරෝධතාවක් අතරතුර එල්ල වූ පිළිකුල් සහගත ප්‍රහාරය

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved