• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව පක්ෂ ලියාපදිංචි කිරීමේ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

17 February 2020
in දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු අද(17) පස්වරු 4 පසුව අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව සඳහන් කළේ මේ වනවිට අයදුම්පත්‍ර 70ක පමණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවායින් බොහෝමයක් අසම්පුර්ණ අයදුම්පත් බවයි.

එසේම අද දිනයේදී එම අයදුම්පත් නිවැරදිව සම්පුර්ණ කර මැතිවරණ කොමිෂන් සභාව වෙත රැගෙනවිත් භාරදීමට කටයුතු කරන ලෙස ඔවුන්ට ඉල්ලීමක් කර සිටි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතුවලට අදාළ අයදුම්පත් භාර ගැනීම ජනවාරි මස 17 වන දිනෙන් ආරම්භ විය.

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 15
Previous Post

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට පියවර ගන්නා බව ඇමැතිනි පවිත්‍රා කියයි

Next Post

ඇමරිකාවෙන් ශවේන්ද්‍රට පැන වු තහනම ගැන ඇමැති දිනේෂ්ගේ විරෝධය

editor

editor

Next Post

ඇමරිකාවෙන් ශවේන්ද්‍රට පැන වු තහනම ගැන ඇමැති දිනේෂ්ගේ විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved