• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාමල් තවම බබෙක් – ඩිලාන් කියයි

6 September 2018
in දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවමත් බබෙක් බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. අද (06) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ නාමල් රාජපක්ෂ තවමත් දේශපාලනිකව පරිණත වී නොමැති බවයි.

පසුගිය 05 වනදා රැළිය සංවිධානය කළේ තරුණ පිරිසක් බවත් එහි යම් අඩුපාඩු තිබෙන බව ඔහු පැහැදිලි කළේය.නාමල් වයසින් තවමත් බබෙක්. නමුත් දුමින්ද දිසානායකගේ දේශපාලන ගත්තහ නාමල්ට වඩා ජ්‍යෙෂ්ඨ බව ඔහු අනාවරණ කළේය. නමුත් දුමින්ද ළදරුවෙක් වගේ හැසිරෙන්නේ. නාමල් දේශපාලනය ඉදිරියේදී හදා ගත යුතු බව ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

20 ට ඕන කොන්දක් ඇති කෙනෙක් – තිස්ස අත්තනායක 

Next Post

කිසිම ශිලාචාරකමක් නෑ – යහපාලනය නොවන අවපාලනයක් – රතන හිමියන්

editor

editor

Next Post

කිසිම ශිලාචාරකමක් නෑ - යහපාලනය නොවන අවපාලනයක් - රතන හිමියන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved