• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නායකත්වය ගැන අර්බුදයක් – ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ සාකච්ඡා කල් යයි

18 February 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත නව සන්ධානයට අදාළ ප‍්‍රධාන සාකච්ඡාව ලබන 22 වනදා දිනට කල් දමා ඇතිබව වාර්තා වේ.

ඒ ඉදිරි මැතිවරණවලදී නායක්තවය ගනු ලබන්නේ මෛත්‍රිපාල සිරිසේන ද මහින්ද රාජපක්ෂද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළැඹ නොවීම හේතුවෙන් බව එම පක්ෂවල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා සිටියේය සන්ධානය බිහි කිරීමට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමට පත් කළ කමිටු දෛනිකව රැස්වන බවයි. එම කමිටු සාමාජිකයින් කළ ඉල්ලීම මත සන්ධානය ගොඩ නැගීමේ ප‍්‍රධාන සාකච්ඡාව කල් දැමූ බව ඔහු කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සදහන් කළේ නව සන්ධානයේ නායකත්වය, තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි.

Post Views: 8
Previous Post

ඖෂධකාර කුළුබඩුවලින් ආහාර පිසිනවානම් ලෙඩ වෙන්නේ නෑ – ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස්

Next Post

පාඩු ලැබු ආයතන දැන් ක්‍රියාශිලි ආයතන බවට පත් කරනවා – අගමැති

editor

editor

Next Post

පාඩු ලැබු ආයතන දැන් ක්‍රියාශිලි ආයතන බවට පත් කරනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved