• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට ජවිපෙට අලාභය ගෙවන්න ලෙසට විමල්ට නියෝගයක්

11 January 2019
in දේශීය

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් 2008 වර්ෂයේදී ජූලි මස 24 වන දින ගොනු කළ නඩුවෙහි තීන්දුව අද(11) දින කොළඹ වාණිජ අධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරිණි.

එහිදී පැමිණිලිකරු විසින් ඉල්ලා සිටි සියලූ සහන ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරු විසින් විත්තිකරුට නියෝග කළේය.

ඒ අනුව කෘතිය සඳහා පදනම් කරගත් ලිපි ලේඛන බුද්ධිමය දේපළ පනත යටතේ පැමිණිලිකරුට අයත් බවත්, විත්තිකරු බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම නිසා රුපියල් මිලියන 10ක වන්දියක් පැමිණිලිකරුට ගෙවන ලෙසත්, කෘතිය මුද්‍රණය කොට අලෙවි කිරීමෙන් උපයන ලද මුදල ගණනය කොට ව්‍යවස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙසත්, මුද්‍රණය කොට ඇති සියලූම කෘතීන් විනාශ කරන ලෙසත්, නඩු ගාස්තු ගෙවන ලෙසත්, විත්තිකාර විමල් වීරවංශට අධිකරණය විසින් නියෝග කොට තිබේ.

මෙම නඩුවේදී සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා වෙනුවෙන් නීතිඥ පෝල් රත්නායක මහතා ඇතුළු නීතීඥයින් කණ්ඩායමක් පෙනී සිටියහ.

Post Views: 13
Previous Post

එජාපය නැගිටලා ! ඉසුරු දේවප්‍රිය කියයි

Next Post

ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක් !

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved