• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිදහස් හා සාමකාමී පත් කිරීමට දරන උත්සහාය අගය කරන බව සිංගප්පුරු ස්වදේශ ඇමැති කියයි

14 June 2019
in දේශීය

ඉන්දීය සාගර කලාපය ගැටුම්වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය අගය කරන බවත්, ඒ සම්බන්ධයෙන් පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවත් සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් (Hon.K.Shanmugam)මහතා පවසයි.

පසුගිය 13 වන දා ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් (Hon. Vivian Balakrishnan) මහතා සමග සාකච්ඡා පැවැත්වූ අතර එහිදී සමාජ, ආර්ථික හා දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ගෝලීය ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් පිළිබඳව අනුගමනය කළ යුතු සාමූහික පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති චන්ද්‍රා දාස් මහතා ද මේ අවස්ථාවට එක් විය.

Post Views: 11
Previous Post

ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ මිල්හාන් ඇතුළු 5 අත්අඩංගුවට

Next Post

මැතිවරණයක් ද…….? ජනමත විචාරණයක් ද ….!

editor

editor

Next Post

මැතිවරණයක් ද.......? ජනමත විචාරණයක් ද ....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved