• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිසි ලෙස අක්ෂි පරීක්ෂා කර බලා ග්ලූකෝමාවෙන් බේරෙමු

6 March 2025
in දේශීය, පුවත්
නිසි ලෙස අක්ෂි පරීක්ෂා කර බලා ග්ලූකෝමාවෙන් බේරෙමු
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

තමන්ට ග්ලූකෝමා රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගෙන් සියයට 90ක්ම හඳුනාගෙන නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ග්ලූකෝමා අනුකමිටුවේ සභාපති අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ පුද්ගලයින් 100 දෙනෙකු ගත් කළ ඉන් 3යි දශම දෙකකට ග්ලූකෝමා වැළඳීමේ අවදානමක් පවතින බවයි.

ග්ලූකෝමායනු ඇහේ පීඩනය වැඩි වීම නිසා ඇහේ ස්නායුවල තෙරපීමක් ඇති වී පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාමකි.

එනම් ඇහේ ස්නායුවලට සිදුවන බලපෑම් නිසා ස්නායු විනාශ වීම නිසා ඇති වන තත්ත්වයකි.

එහි අවසාන ප්‍රතිඵලය අන්ධභාවයට පත් වීමයි.

අවුරුදු 40ට වැඩි පිරිස් වසරකට වරක්වත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ග්ලෝකෝමාව සඳහා  සිදු කර ගත යුතු බවයි අක්‍ෂි ශල්‍ය විශේෂඥවරිය පෙන්වා දෙන්නේ.

ඇස් පරීක්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රජයේ රෝහලකින් හෝ ඕනෑම ශික්ෂණ හෝ මහ රෝහලකින් හෝ ඇතැම් මූලික රෝහල්වලින් නොමිලේ  ඔබට  කර ගත හැකියි.

  • ITN
Post Views: 26
Previous Post

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි අසුරන 30000 ක්  අල්ලයි

Next Post

කලුතර මනාප යලි ගණන් කරන ලෙස ඉල්ලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
කලුතර මනාප යලි ගණන් කරන ලෙස ඉල්ලීමක්

කලුතර මනාප යලි ගණන් කරන ලෙස ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ජපානයේ උද්ධමනය ඉහළ යාමේ අවදානමක්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ජපානයේ උද්ධමනය ඉහළ යාමේ අවදානමක්

19 March 2026
පර්සියානු ගල්ෆ් කලාපයේ තවත් නෞකාවකට ප්‍රහාරයක්

පර්සියානු ගල්ෆ් කලාපයේ තවත් නෞකාවකට ප්‍රහාරයක්

19 March 2026
හෙස්බුල්ලා සංවිධානයට  සම්බන්ධ සැකකරුවන් පිරිසක්  කුවේට් රාජ්‍යයේදී අත්අඩංගුවට

හෙස්බුල්ලා සංවිධානයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් කුවේට් රාජ්‍යයේදී අත්අඩංගුවට

19 March 2026
කටාර්හි ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගිනි තත්ත්වය පාලනය කෙරේ

කටාර්හි ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගිනි තත්ත්වය පාලනය කෙරේ

19 March 2026

Recent News

කටාර්හි ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගිනි තත්ත්වය පාලනය කෙරේ

කටාර්හි ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගිනි තත්ත්වය පාලනය කෙරේ

19 March 2026
ස්පාඤ්ඤයේ  රාත්‍රී සමාජ ශාලාවකදී අතුරුදහන් වූ ඇමරිකානු  සිසුවා ගැන තොරතුරු

ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවකදී අතුරුදහන් වූ ඇමරිකානු සිසුවා ගැන තොරතුරු

19 March 2026
ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ එක්ව කටයුතු කළ  පුද්ගලයන් තිදෙනෙකු ඉරානය විසින් එල්ලා මරා දමයි

ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ එක්ව කටයුතු කළ පුද්ගලයන් තිදෙනෙකු ඉරානය විසින් එල්ලා මරා දමයි

19 March 2026
ඉහළ පෙළේ ඇමරිකානු  ආරක්ෂක නිලධාරී  ජෝ කෙන්ට්ට එරෙහිව  FBI පරීක්ෂණයක්

ඉහළ පෙළේ ඇමරිකානු ආරක්ෂක නිලධාරී ජෝ කෙන්ට්ට එරෙහිව FBI පරීක්ෂණයක්

19 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටාර්හි ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගිනි තත්ත්වය පාලනය කෙරේ

කටාර්හි ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගිනි තත්ත්වය පාලනය කෙරේ

19 March 2026
ස්පාඤ්ඤයේ  රාත්‍රී සමාජ ශාලාවකදී අතුරුදහන් වූ ඇමරිකානු  සිසුවා ගැන තොරතුරු

ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවකදී අතුරුදහන් වූ ඇමරිකානු සිසුවා ගැන තොරතුරු

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved