• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීතිවිරෝධී ලෙස තබාගෙන ඇති කඩු, කිනිසි, උල්පිහි පොලීසියට භාර දෙන්න

4 May 2019
in දේශීය

නීතිවිරෝධී ලෙස ළඟ තබා සිටින කඩු, කිනිසි සහ උල් පිහි අද (04) දින සහ හෙට (05) දිනය තුල ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාර දෙන්න ලෙස පොලිසිය දන්වයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නීත්‍යානුකූල හේතුවක් ඉදිරිපත් කළ හැකි පිහි සම්බන්ධයෙන් මෙය අදාළ නොවන බවයි.

මීට අදාළ උපදෙස් මේ වනවිටත් පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව ගුණසේකර මහතා වැඩිදුරටත් ජනතාවට දන්වා සිටි.

Post Views: 11
Previous Post

හිටපු ආරක්ෂක ප‍්‍රධානීන්ගේ වාර්තාව විපක්ෂනායක විසින් ජනපතිට පිළිගන්වයි

Next Post

පලමු වසරේ සිට 5 දක්වා පාසල් ආරම්භය 13 වනදා දිනට කල් යයි

editor

editor

Next Post

පලමු වසරේ සිට 5 දක්වා පාසල් ආරම්භය 13 වනදා දිනට කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved