• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නුසුදුසු තත්ත්වයේ බිළිඳ සනීපාරක්ෂක තුවා විකිණීමේ ජාවාරමක් වටලයි

17 June 2019
in දේශීය

කල් ඉකුත්වූ හා ඇසුරුම් භාවිතයට නුසුදුසු තත්වයේ තිබෙන කුඩාදරුවන්ගේ සනීපාරක්ෂක තුවා නැවත නව අසුරන තුළ ව්‍යාජ ලෙස අසුරා වෙළඳපොලවෙත යවන මහා පරිමාණ ජාවාරමක් කොටුකර ගැනීමට පාරිභෝගික අධිකාරිය අද (17) සමත්විය.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තොග ගබඩාවක දිගුකලෙක සිට පවත්වාගෙන ගොස් තිබුනු මෙම ජාවාරම පිළිබඳව පාරිභෝගික අධිකාරියට ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතාගේ උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට තිබුනි.

චීනයෙන් ගෙන්වනු ලබන මෙම බිලිඳු සනීපාරක්ෂක තුවා මෙම ගබඩාවේ සිට දිවයින පුරා වෙළදසැල්වලට බෙදාහරිනුලබන බවත් එම වෙළදසැල්වල තිබී කල් ඉකුත්වන හා භාවිතයට නුසුදුසු මට්ටමට පත්වන මෙම බිළිදු සනීපාරක්ෂක තුවා නැවත මෙම ස්ථානයට ගෙනවිත් කූට ලෙස නැවත අසුරා දින වෙනස් කොට නැවත වෙළද පොලට යවන බවත් මෙහිදී හෙළිවී ඇත.

අදාල ගබඩාවට පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් සීල් තබා ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

Post Views: 15
Previous Post

ජනමත විචාරණය සල්ලි කාබාසිනියා කිරීමක් බව ජි. එල්. පීරිස් කියයි

Next Post

රාවණ – 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් කක්ෂගත කරයි

editor

editor

Next Post

රාවණ - 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් කක්ෂගත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved