• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නෝර්වියානු සැලසුම් පරද්දන්න – විමල්, ජනපතිගෙන් ඉල්ලයි

5 June 2019
in දේශීය

නෝර්විජියානුවන් විසින් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ කේෂ්ත්‍රයේ බරපතල අත්පත් කර ගැනීමක් සඳහා දියත් කොට ඇති සුක්ෂ්ම මෙහෙයුම සාර්ථික වුවහොත් ඒ මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව අනතුරේ වැටීමක් සිදු වන බව ජාතික නිදහස් පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (05) ලිපියක් යොමු කරමින් එහි සඳහන් කර ඇත්තේ නෝර්වේජියානු සැලසුම ව්‍යාර්ථ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.

ජාතික නිදහස් පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

Post Views: 5
Previous Post

2019 ජාතික කණිෂ්ඨ කාන්තා හොකී ශූරතාවලිය

Next Post

රතන හිමිගේ උපවාසයට – මල්වතු – අස්ගිරි පාර්ශවයෙන් දැඩි විරෝධයක්

editor

editor

Next Post

රතන හිමිගේ උපවාසයට - මල්වතු – අස්ගිරි පාර්ශවයෙන් දැඩි විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved