• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පත්වීම මට තවමත් නෑ – දයාන් කියයි

13 June 2018
in ක්‍රීඩා

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට යෝජනා වුවද මෙතෙක් සිය පත්විම් ලිපිය නොලැබුණ බව විදෙස් රාජතාන්ත‍්‍රිකයෙකු ලෙස කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමාගේ නම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යෝජනා කළ ඇති බවත් තමාන්ගෙන් ඒ සම්බන්ධයෙන් අදහස් විමසීමක් කළ බවයි. ඒ අනුව තමා රුසියානු තානාපති තනතුර භාර ගැනිමට කැමැත්ත පල කර සිටි අතර තවමත් එම පත්විම නොලැබුණ බව ඔහු කියා සිටියේය.

එසේම මේ වන විට තානාපති තනතුර සඳහා අදාළ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් තමාට දැන ගැනීමට ලැබු බව ජයතිලක මහතා අප වෙත කියා සිටියේය.

Post Views: 10
Previous Post

ගම්මන්පිලගේ අභියෝගයට ජවිපෙ එයි – විමලුත්

Next Post

විමල්ගෙන් ජනපතිට ලියුමක්

editor

editor

Next Post

විමල්ගෙන් ජනපතිට ලියුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved