• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පරිපූරක ඇස්තමේන්තුව අස්කර ගන්නවා – සභානායක කිරිඇල්ල

18 June 2019
in දේශීය

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් මිලියන 57,546 කින් යුත් පරිපූරක ඇස්තමේන්තුව දෝෂ සහිත බැවින් එය ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

එහිදී සභානායකවරයා කියා සිටියේ අදාළ පරිපූරක ඇස්තමේන්තුව නිවැරදිව සකස් කරගන්නා තෙක් එය සම්මත කරගැනීමට කටයුතු නොකරන බවයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරීම ඇතුළු වියදම් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට හා විපක්ෂ නායකවරයාගේ භාවිතය සඳහා නිල වාහනයක් ලබාගැනීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණි.

විපක්ෂනායකවරයාට නිල වාහනයක් ලබා ගැනීමට විපක්ෂයේ විරුද්ධත්වයක් තිබෙනවාදැයි සභානායකවරයා මෙහිදී විමසා සිටියේය. එයට කිසිදු විරෝධයක් විපක්ෂයෙන් හිමි වුයේ නොමැත.

Post Views: 14
Previous Post

ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා අවස්ථා

Next Post

රටක් වැරිදි මඟට යොමු නොවන කරුණු ගැන ජනපති කියයි

editor

editor

Next Post

රටක් වැරිදි මඟට යොමු නොවන කරුණු ගැන ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved