• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළමු ජන්ද ප්‍රතිඵලය එන වෙලාව මෙන්න

4 August 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෙට (05) පැවැත්වීමට නියමිත  පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මනාප ප්‍රතිඵල ද 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඔහු පවසයි.  

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව සඳහන් කර සිටියේ මෙවර මහ මැතිවරණයට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ සූදානම පිළිබඳ සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“අගෝස්තු 10 වන දා වනවිට සියලු ම ගැසට් නිවේදන දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵල දෙන්න  පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර, මනාප ප්‍රතිඵල 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර. ඒ ප්‍රතිඵල ගැසට් කරන්න පුළුවන් අපිට 08 වනදා වෙද්දි.  ඒ වගේම ජාතික ලැයිස්තුව 09 වනදා ආවෝත් 10 වනදා ගැසට් කරලා ඒක ඉවර කරනවා.“ 

Post Views: 6
Previous Post

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි

Next Post

මහමැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි

editor

editor

Next Post

මහමැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට  කැනඩා පාර්ලිමේන්තුවේ  බහුතර බලය හිමිවෙයි

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවෙයි

14 April 2026
XRP ඒකක මිලියන 90කට  ආසන්න ප්‍රමාණයක්  Coinbase වෙත යොමු වෙයි

XRP ඒකක මිලියන 90කට ආසන්න ප්‍රමාණයක් Coinbase වෙත යොමු වෙයි

14 April 2026
ට්‍රම්ප් සහ  පාප් වහන්සේ අතර ගැටුමේදී  ඉරානයේ සහය ලියෝ XIV පාප් වහන්සේට

ට්‍රම්ප් සහ පාප් වහන්සේ අතර ගැටුමේදී ඉරානයේ සහය ලියෝ XIV පාප් වහන්සේට

14 April 2026
Radisson Hotels Sri Lanka  සහ Evolution Auto එක්ව  විද්‍යුත් වාහන මගින්  හරිත ප්‍රවාහනයක් අරඹයි

Radisson Hotels Sri Lanka සහ Evolution Auto එක්ව විද්‍යුත් වාහන මගින් හරිත ප්‍රවාහනයක් අරඹයි

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට  කැනඩා පාර්ලිමේන්තුවේ  බහුතර බලය හිමිවෙයි

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවෙයි

14 April 2026
XRP ඒකක මිලියන 90කට  ආසන්න ප්‍රමාණයක්  Coinbase වෙත යොමු වෙයි

XRP ඒකක මිලියන 90කට ආසන්න ප්‍රමාණයක් Coinbase වෙත යොමු වෙයි

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved