• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රදේශයේ සිදුවන අපරාධ සම්බන්ධව එකීීී ප්‍රදේශ වලට අදාළ පොලිස් ලොක්කන් වගකිව යුතුයි – ආරක්ෂක ලේකම්

1 July 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ  ඇතුළු දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වගකිව යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි

 ඔහු පවසන්නේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂාකර ගැනිමට පොලිස් නිලධාරින් වගකීමෙන් කටයුතු කළ යුතු බවය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ  ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් තැන දී ඇත්තේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවත් ඒ සඳහා සිය රාජකාරි කටයුතු නිවැරදිව ඉටුකළ යුතු බවත් ආරක්ෂක ලේකම් පැවසීය.

නිලධාරින් බොහොමයක් නිවැරදිව සිය රාජකාරි සිදුකරන නමුත් ඇතැම් පිරිස් සම්බන්ධයෙන් තමා කනගාටුවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පොලීසියට පැමිණිලි කළද එයින් ප්‍රතිඵලයක් නොමැති බව සඳහන් කරමින් මහජනතාවගෙන් තමන්ට ලිපි ලැබෙන බවත් එවැන්නක් සිදු වන්නේ නම් එවැනි නිලධාරින්ගෙන් වැඩක් නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 
Post Views: 6
Previous Post

සීමාවන්ට යටත්ව රංග ශාලා නැවත විවෘත කිරීමට අවසර දෙයි

Next Post

TNA වැඩ ගැන අගමැතිගෙන් විවේචනයක්

editor

editor

Next Post

TNA වැඩ ගැන අගමැතිගෙන් විවේචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
‘පහරදීම් කිහිපයකින් ඔබ මැරෙන්නේ නැහැ’ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් අධිකරණයක් කාන්තාවකගේ දික්කසාද ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

‘පහරදීම් කිහිපයකින් ඔබ මැරෙන්නේ නැහැ’ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් අධිකරණයක් කාන්තාවකගේ දික්කසාද ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

12 March 2026
රුපියල් එක් කෝටි විසි ලක්ෂයක්  වංචා කළ සමාගම් ප්‍රධානීන් අතුරුදන්

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වංචා කළ සමාගම් ප්‍රධානීන් අතුරුදන්

12 March 2026
ආනයනික ගල්අඟුරු නිසා  ලක්විජය බලාගාරයට හානි සිදුව නැහැ

ආනයනික ගල්අඟුරු නිසා ලක්විජය බලාගාරයට හානි සිදුව නැහැ

12 March 2026
කුඩු ජාවාරම්කරුවන්ගේ සල්ලිවලට STF වීරයන් මාරු කරලා

කුඩු ජාවාරම්කරුවන්ගේ සල්ලිවලට STF වීරයන් මාරු කරලා

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන්ගෙන් යුක්රේනයට බරපතල චෝදනාවක්

හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන්ගෙන් යුක්රේනයට බරපතල චෝදනාවක්

12 March 2026
ගාල්ල බන්ධනාගාරයෙන්  පලා යාමට තැත් කළ රැඳවියෙකු  අහසට වෙඩි තබා මෙල්ල කරයි

ගාල්ල බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කළ රැඳවියෙකු අහසට වෙඩි තබා මෙල්ල කරයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved