• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රබල විපක්ෂයක් වෙන්න එජාපයට බැහැ – ජවිපෙ කියයි

27 December 2019
in දේශීය

ප‍්‍රබල විපක්ෂයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට පෙනී ඉන්න නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (26) පිටකෝට්ටේ ප්‍රදේශයේ ජාතික ජන බලවේග සංවිධානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විවිධ අවස්ථාවලදී පැති මාරු කිරීමේ සිදු කර ඇති බවයි.

පසුගිය 2018 වසරේදී ඔක්තෝබර් 26වැනිදා ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන් රාජපක්ෂලා ආණ්ඩුව හදපු වෙලාවේ තමන්ගේ ආණ්ඩුව තියාගෙන එජාප මන්ත්‍රිවරු පිරිසක් මුදල්වලට පැත්ත මාරු කළ බව හෙතෙම පැවසිය.

ඒ වගේම එජාපයේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකට වංචා, දුෂණ චෝදනා තිබෙන බව දිසානායක මහතා අනාවරණ කළේය. එනිසා ඔවුන් රාජපක්ෂ ආණ්ඩුවේ රූකඩ බවට පත්වීම වළැක්වීමට නොහැකි බව ඔහු අනාවරණ කර සිටියේය.

මහින්ද රාජපක්ෂත්, රනිල් වික‍්‍රමසිංහත් අතර තිබෙන දිගුකාලීන මිතුදම නිසා, එජාපයේ විපක්ෂයේ කාර්ය භාරයක් බලාපොරොත්තු විය නොහැකි බවත් එජාපය තුළ තිබෙන අභ්‍යන්තර ගැටලූ ගණනාවක් නිසා, ඔවුන්ගේ පක්ෂ දේශපාලනය ඉතාම දුර්වල එකක් බවත් ඔවුන්ට ප‍්‍රබල විපක්ෂයක් නිර්මාණය කරන්න නොහැකි බව විශ්වාසය බව දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

සිස්ටම් වෙනස් කරන්න ඕන – ජනපති කියයි

Next Post

RMV තවත් ගේමක් හෙළි වෙයි – කූඨ ජාවාරම්කරුවන්ට නීතිමය පියවර

editor

editor

Next Post

RMV තවත් ගේමක් හෙළි වෙයි - කූඨ ජාවාරම්කරුවන්ට නීතිමය පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved