• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිස්ටම් වෙනස් කරන්න ඕන – ජනපති කියයි

26 December 2019
in දේශීය

දේශපාලනඥයෝ සහ රාජ්‍ය සේවකයෝ සිය ක්‍රියාකලාපයන් නිසා ජනතා අප්‍රසාදයට පත්ව සිටින අතර එය වෙනස්කිරීමට දෙපාර්ශ්වයම වගකීමෙන් සහ කැපවීමෙන් ක්‍රියාකළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (26) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වීද්‍යා පිඨ රෝහලේ නිරීක්ෂණ ගිය අවස්ථාවේදිය. එහි සියලුම සායන කටයුතු මෙන්ම ශල්‍යාගාර ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

විද්‍යාපීඨ රෝහලේ පවතින සියලු අඩු පාඩු කඩිනමින් විසදා පූර්ණ ක්‍රි යාකාරිත්වයට පත් කිරීමට පියවරගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 68 දෙනෙකුගේ අවශ්‍යතාව ඉටු කරනු ලබන්නේ 40 දෙනෙකු විසිනි. සාමාන්‍ය වෛද්‍යවරු සිය දෙනෙකු පමණ අවශ්‍ය වුවද ඒ සඳහා සේවය සපයනු ලබන්නේ විසි දෙනෙකු පමණ බව අනාවරණය විය.

ඇඳන් 700කින් සහ වාට්ටු 09කින් සමන්විත රෝහලේ දැනට ක්‍රියාත්මක වන්නේ වාට්ටු 04 ක් පමණක් අතර සියලු අඩු පාඩු කඩිනමින් සම්පුර්ණ කිරිමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී දැන්වීම් පළ කර නිසි ක්‍රමවේදයකට අනුව එය ඉටුවිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 

දිලිනි සමන්මලි

Post Views: 3
Previous Post

පොලිසියට සොයා ගන්න බැරිව සිටි රාජිත රෝහල් ගත වෙයි

Next Post

ප්‍රබල විපක්ෂයක් වෙන්න එජාපයට බැහැ – ජවිපෙ කියයි

editor

editor

Next Post

ප්‍රබල විපක්ෂයක් වෙන්න එජාපයට බැහැ - ජවිපෙ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved