• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රසන්න…. භාරතගේ මිනිය විකුණන්න එපා – හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්

11 November 2019
in දේශීය

භාරත ලක්ෂන්ගේ ඝාතනය විකුණාගෙන තමන්ගේ පටු දේශපාලනය කටයුතු සිදු නොකරන ලෙස ප‍්‍රසන්න සොලංගාරච්චි හට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය අද (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ප‍්‍රසන්න සොලංගාරච්චි විසින් පසුගියදා පොස්ටර් අලවා ඇති අතර එහි තමාගේ පියාගේ මෙන්ම දුමින්ද සිල්වාගේ රුපයද යොදා ඇති බවයි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ හට සහාය දැක්වීමට ප‍්‍රසන්න සොලංගාරච්චි ගොස් ඇති බවත් ඔහු විසින් වහල්කම් කිරීමට ගියද එම ක්‍රියාවන් සඳහා තමාගේ පියාගේ ඡායාරූපය භාවිත නොකර ලෙස ඇය අවධාරණය කර සිටියේය. තමන්ගේ පියාව ඝාතනය කරන ලෙස පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ බවත් තමා එය නොබියව පවසන බව ඇය අනාවරණ කළේය. තමා කිසිවිටකත් එය පැවසීමට බිය නොවන බව ද හිරුණිකා මන්ත්‍රීවරිය කියා සිටියාය.

කෙසේ වෙතත් එදා තමාගේ පියා එලෙස ඝාතනය වුයේ තමාගේ පවුලේ අය ජිවත් කිරීමට ගොස් සිටියදී නොවන බවත් ප‍්‍රසන්න සොලංගාරච්චි විසින් දුරකතන ඇමතුමක් ලබා දී තමාගේ පියාව එම අරගල ස්ථානයට ගෙන්වා ගැනීම තුළින් බවත් එම ඝාතනයට ඍජුවම ගෝඨාභය රාජපක්ෂ මෙන්ම දුමින්ද සිල්වා ද වගකිව යුතු බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේය.

මේ වන විට සෝලංගාරච්චි විසින් තමාගේ පියාගේ මිනිය විකුණාගෙන කන තත්ත්වයට පැමිණි ඇති බවත් එය සිදු නොකරන ලෙස ඇය අවධාරණය කළේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 22
Previous Post

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අභියෝගයට ලක්කළ පෙත්සම් සලකා බැලීමට තීන්දු කරයි…

Next Post

ගෝඨාභය ට එරෙහිව මඩ පත්‍රිකා බෙදූ, හර්ෂ ද සිල්වාගේ ලේකම් රක්ෂිත බන්ධනාගාරයට…

editor

editor

Next Post

ගෝඨාභය ට එරෙහිව මඩ පත්‍රිකා බෙදූ, හර්ෂ ද සිල්වාගේ ලේකම් රක්ෂිත බන්ධනාගාරයට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved